I Will Give You Real E money Sites. Don't try to do ads click it's fake.you can't earn money using it. 1. Fiverr 2. Freelancer 3. Upwork 4. RapidWorkers අන්තර්ජාල මුදල් කියන්නේ මේ දවස්වල ගොඩක් අය අතරෙ කතාබහට ලක්වෙන මාතෘකවක් . අද මන් කියන්න හදන්නේ Add Click කරලා E money කරන්න පුලුවන්ද කියලා. මන් උඩින් දාල තියන Link වල Rapid Workers කියන එක ඇරුනම අනිත් තුනම Follow කරන්නනම් මොනවහරි ගැන දැනුමක් ඔනවෙනව ඒකියන්නේ උදාහරණ විදිහට Web Engineering,Software Engineering,Graphics Design ,Data Entry.....ඉතින් ඔය කිසිම දෙයක් නැතුව මුදල් උපයන්නනම් ඒ Sites හරියන්නෙනෑ. තවදෙයක් ads click ගැන කතාකරන්නම වෙනවා.මාසෙකට ads click කරලා ලක්ෂ ගනන් මුදල් හොයන්න කියල ඕනතරම...