I Will Give You Real E money Sites.
Don't try to do ads click it's fake.you can't earn money using it.
                     1.  Fiverr
                     2. Freelancer
                     3. Upwork
                     4.RapidWorkers


අන්තර්ජාල මුදල් කියන්නේ මේ දවස්වල ගොඩක් අය අතරෙ කතාබහට ලක්වෙන මාතෘකවක් .
අද මන් කියන්න හදන්නේ Add Click කරලා   E money කරන්න පුලුවන්ද කියලා.
මන් උඩින් දාල තියන Link වල Rapid Workers කියන එක ඇරුනම අනිත් තුනම Follow කරන්නනම් මොනවහරි ගැන දැනුමක් ඔනවෙනව ඒකියන්නේ උදාහරණ විදිහට Web Engineering,Software Engineering,Graphics Design ,Data Entry.....ඉතින් ඔය කිසිම දෙයක් නැතුව මුදල් උපයන්නනම් ඒ Sites
හරියන්නෙනෑ.

තවදෙයක් ads click ගැන කතාකරන්නම වෙනවා.මාසෙකට ads click කරලා ලක්ෂ ගනන් මුදල් හොයන්න කියල ඕනතරම් Ads දාල තියනව ඒකනම් තනිකරම බොරුවක් නිකන් කාලය නාස්ති විමක් විතරයි.
ඕනතරම් free ads click sites තියනවා Google Search කරලා බලන්න.

Ads Click වලදි සාමන්‍යයෙන් එක Ad එකකට 0.01$ විතර තමා ගෙවන්නෙ ඒකියන්නෙ ඔයා Ad  100 Click කරොත් තමා 1$ ගන්න වෙන්නෙ එකටත් ගොඩක් කලයක් වැය වෙනව අනික ගොඩක් Ad Click Sites දවසකට ads click කරන්න limit  එකක් දීල තියන්වා ඒ හින්දා තවත් ඔයා ad click පස්සෙ යන කෙනෙක්නම් දැන්ම නවත්තන්න මන් ඊලග Blog එකෙන් Fiverr,Freelancer,UpWork,Rapid Workers වගේ sites වල වැඩ කරන විදිහ ගැන කියල දෙන්නම්.

Register


Comments